Image and video hosting by TinyPic

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ (Shihan Mihiranga)

{[['']]}














Remake Song by Shihan Mihiranga




සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්
හද පිරුණු වේදනා පිසදා සිනාසලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්

පියවි ලොවේ කිසිදා එක් වෙන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන් වෙන්නෙ නෑ
දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ලඟින්

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ...
ඔබ ඉන්න මාගේ ලඟින්

තිබුනත් හදේ පැතුමන් ඉ‍ටුවන්නෙදෝ
ඔබ ගැන පැතූ සිතින් වැල පෙන්නෙදෝ
කඳුලු හස‍රැල් මවා මසිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ලඟින්

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ...

ගායනය            ප්‍රින්ස් උදය ප්‍රියන්ත
Remake          ශිහාන් මිහිරංග
Share This Lyric :

2 comments:

  1. හැමදම මේක නම් බලනවමයි...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  2. ගොඩාක් ස්තූතියි මේ පැත්තේ ආවට.

    ReplyDelete

ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.

 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya