Image and video hosting by TinyPic

කඳුපාර ඈත අයිනේ (Milton Mallawarachchi)

{[['']]}























Remake Song by Sanka Dineth



කඳුපාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා... ජීවිතේ පුරා....                                          
යාලුවී දෙවටේ එදා කී කතා අසා...//
පාලුවී හැඬුවා සදා මාරුතේ පවා

කඳුපාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා... ජීවිතේ පුරා....

ගං ඉමේ මාදං කැලේ පාසලේ පුරා...//
මා සොයා ආවා වගේ වෙන් වෙලා ගියා

කඳුපාර ඈත අයිනේ......


ගායනය       මිල්ටන් මල්ලවාරච්චි
Remake   සංඛ දිනෙත්








Share This Lyric :

No comments:

Post a Comment

ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.

 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya