Image and video hosting by TinyPic

හිත වාවන්නේම නෑ (Bhathiy & Santhush)

{[['']]}






























හිත වාවන්නේම නෑ
ඔබ ආයෙත් එන්නෙ නෑ
කිරිකෝඩු මැදියම් රෑ 
දුන් හීන එලි වෙන්නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා...//
මම තාම දන්නෙ මා ඔබේ කියා...

සුසුමන් කියා නොදුන්නු
ජීවිතේ සුපෙම් කතාව කියා දුන්නේ ඔබමයි ලඳේ...//
දෑසක් තියාන ඉන්නේ බැරිද තාම අවදි වෙන්නේ
බලා ඉන්න බෑ මට තවත්
සීතලෙන් මා වෙලී දෙනුවන් පහන් නිවී 
ඔබ යන්නෙ ඇයි ආදරී...

හිත වාවන්නේම නෑ....

උකුලේ නිදාන උන්නු කාලේ ආයෙ එන්නෙ නෑ
තනිවෙන්න බෑ මට ඉතින්...//
කෙහෙ‍රැල්ලේ ගෑගෑවි සුවඳ සෙව්ව මා එදා
ලංවෙලා ඉන්න බෑ ඉතින්
ආදරේ නෑ ඔයා පාලුවේ මා හෙලා
ඔබ යන්නෙ ඇයි ආදරී...//

හිත වාවන්නේම නෑ....

ගායනය     භාතිය & සන්තුෂ්



Share This Lyric :

2 comments:

  1. උකුලේ නිදාන උන්නු කාලේ ආයෙ එන්නෙ නෑ
    තනිවෙන්න බෑ මට ඉතින්...//
    කෙහෙ‍රැල්ලේ ගෑගෑවි සුවඳ සෙව්ව මා එදා
    ලංවෙලා ඉන්න බෑ ඉතින්

    පට්ට සින්දුව...නියමයි

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  2. සති දෙකක්ම බ්ලොගයේ වැඩ ඇණහිටිය නොවැ.ලැප රෙපයාර් එකට දාන්ට වුණා.හොඳයි එහෙනම් නවත්තපු තැනින් පටන් ගමු.

    ReplyDelete

ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.

 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya