Image and video hosting by TinyPic
Latest Lyrics
Showing posts with label Lahiru Perera. Show all posts
Showing posts with label Lahiru Perera. Show all posts

දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ (Lahiru Perera)


දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් එයී හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම ‍රැඳේ 
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ

බලා හිඳිම් හදින් සදා නොයන් ලඟින්...//
නෙතේ වෙලී හදේ ඇ‍ඳෙන් ලඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් එයී හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම ‍රැඳේ 
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ

පැතූ පැතුම් ඔබෙන් සදා විඳිම් සුවෙන්...//
අතේ වෙලී ලඟින් ‍රැ‍ඳෙන් මගේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් එයී හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම ‍රැඳේ 
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ

ගායනය  ළහිරු පෙරේරා
 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya