Image and video hosting by TinyPic
Latest Lyrics
Showing posts with label Chandana Liyanarachchi. Show all posts
Showing posts with label Chandana Liyanarachchi. Show all posts

මනමාලකම් පාන උන්මාදනී (Chandana Liyanaarachchi)




මනමාලකම් පාන උන්මාදනී
මේ නෙත් දෙකේ පැටලිලා
රහසේම නොදොඩාම ඉන්නට එපා
පෙම් හීනයේ සැරිසරා

මේ පාලු හැන්දෑවේ සුලඟක් වෙලා
මා හිත හොරා පටලලා දැවටිලා
මුමුණන්න හදනා නිස්කාරනා
මට ඕන නෑ අහන්නට කල්පනා

මේ සීත වැහිකාලේ තුරුලේ හොවා
ඉන්නත් හිතයි අවුලුවා නොගී නොරා
දහවල් හීන දැකලාම දැන් ඇතිවෙලා
තව ඉන්න බෑ තනිවෙලා කල්පනා

මනමාලකම් පාන උන්මාදනී
මේ නෙත් දෙකේ පැටලිලා
රහසේම නොදොඩාම ඉන්නට එපා
පෙම් හීනයේ සැරිසරා

ගායනය  :   චන්දන ලියනාරච්චි
 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya