Image and video hosting by TinyPic
Latest Lyrics
Showing posts with label Sathuta Suranga. Show all posts
Showing posts with label Sathuta Suranga. Show all posts

සිත දෙන්න හැමදාම මට ලංවෙලා (Sathuta Suranga)



සිත දෙන්න හැමදාම මට ලංවෙලා
නුඹ ඉන්න මගේ ගාව මට ලංවෙලා
හැමදාම මගේ ලෝකේ තරුවක් වෙලා
සිත දෙන්න හැමදාම මට ලංවෙලා
නුඹ ඉන්න මගේ ගාව මට ලංවෙලා

හීනයක් වගේ මට දුන්නු ඔබේ ආදරේ
ලඟ ඉන්න හැමදාම සංසාරයේ
හැමදාම විඳවන්න දුන් ආදරේ
රකිමී පනසේම ඔබේ ආදරේ...//

තනිකමට තනිවෙච්ච මගේ ආදරේ
පනසේම ලඟ හිටියේ නුඹමයි මගේ
තිලිණයක් සේම මට දුන්න නුඹේ ආදරේ
රකිමී පනසේම ඔබේ ආදරේ...//

සිත දෙන්න හැමදාම මට ලංවෙලා
නුඹ ඉන්න මගේ ගාව මට ලංවෙලා
හැමදාම මගේ ලෝකේ තරුවක් වෙලා
සිත දෙන්න හැමදාම මට ලංවෙලා
නුඹ ඉන්න මගේ ගාව මට ලංවෙලා

ගායනය   සතුට සුරංඟ

 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya