{[['
']]}


මේ හුලඟමත් ආයෙත් ඇවිත්
නුඹ හිද්දී දුන් සිසිල දුන්නා වුනත්
පෙර හැම දේම නුඹ නැතිව ලැබුනා වුනත්
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසකනම් ඉවසම් දෝ...
මේ ගැවෙන්නේ ... අවසන් රැයම වේ
ආයේනම් රැය අවසන් වේ...
ආයේ හිරු නෑ හෙට හුලඟත් නෑ
නුඹ ආවත් මේ රැය නෑ
ආයේ නුඹ නෑ දුක් කඳුලුත් නෑ
රැය ආවත් මම නෑ
මේ ගැවෙන්නේ ... අවසන් රැයම වේ
ආයේනම් රැය අවසන් වේ...
ගායනය බුද්ධික උෂාන්
No comments:
Post a Comment
ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.