Image and video hosting by TinyPic

ඇස් ආදරෙන් පුරෝනා හිත පාලුවෙන් ගලෝනා (Kaveesha Kaviraj)

{[['']]}

ඇස් ආදරෙන් පුරෝනා හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා 
මියැ දෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතුවී තියේ
මියැ දෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතුවී තියේ

ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
දැකගන්නට ඔබ මා ලඟ නෑනේ
නුදුරේදිම කරගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ
ඉඩ දෙන්නම් පපුතුරේ නැල වෙනු මැන සොඳුරියේ
මට ඔබම තමයි ඕනා

ඇස් ආදරෙන් පුරෝනා හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා 
මියැ දෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතුවී තියේ
මියැ දෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතුවී තියේ

‍රැක ගන්නම් ජීවිතයම වාගේ 
එක සැරයක් හද ගත්තානම් මාගේ
සැනසෙන්නට හැමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
නොසි‍ඳෙන මහ සාගරේ තරමට මගෙ ආදරේ
මට ඔබම තමයි ඕනා

ඇස් ආදරෙන් පුරෝනා හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා 
මියැ දෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතුවී තියේ
මියැ දෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතුවී තියේ

ගායනය    කවීෂ කවිරාජ්

Share This Lyric :

2 comments:

  1. ඇත්තෙන්ම මම හරිම කැමති ගිතයක්
    මෙය මට ගොඩක් සමිපයි

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete

ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.

 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya