{[['
']]}
']]}ඔබේ සිනාවන් මතකේ රැඳී තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතර මා තනිවෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්
තනිකමින් ගඟ ගලා යනවා සඳේ නුඹ නෑ අම්බරේ
විඳවමින් සිත සොයනවා තව ඔයා කොතැනද හැඟුනේ
අපි හමුවුනොතින් සඳ එයි නැගිලා
ගංඟාවට එලිය අරන්...
ආදර මල් යායක් අරන්...
බලා ඉන්නම් තව හුඟක් කල් ඔයා එනතුරු මා සොයා
සොයා නාවත් ඉවසලා හිත හදා ගන්නම් ඔබ නිසාතනිකම උහුලා පහලට ගලනා
ගඟ සේ ඉන්නම් සතුටින්...
සෙනෙහස රන්දා රහසින්...
ඔයා නිසා මගේ සිනා මැකී ගියා දෙන්
ඔබේ සිනාවන් මතකේ රැඳී තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතර මා තනිවෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්
ගායනය චන්ද්‍රසේන හෙට්ටිආරච්චි


No comments:
Post a Comment
ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.