{[['
']]}


නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලඳේ
නොවිඳ ඉන්න බෑ... ඔබෙ ආදරේ...
පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙරපෑ සිනා පාවී ගියා මා හැර දමා
සිහිවේනවා ඔබ කී කතා මුලු රෑ පුරා
මතකේ දරා ... හිඳිමී සදා...
මිහිඳුම් වලා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙරපෑ සිනා පූජා කලා අඳුරේ තියා
සඟවා දමා මේ වේදනා යලි එනතුරා
දිවියේ පුරා... හිඳිමී බලා...
නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලඳේ
නොවිඳ ඉන්න බෑ... ඔබෙ ආදරේ...
ගායනය රුවන් හෙට්ටිආරච්චි
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලඳේ
නොවිඳ ඉන්න බෑ... ඔබෙ ආදරේ...
ගායනය රුවන් හෙට්ටිආරච්චි
No comments:
Post a Comment
ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.