{[['
']]}
']]}උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං
හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්නවසන්තය යලි එනකල් බලන් හිටියා මං
ආදරයේ සුන්දර තැන් සියුම් ලෙස විඳගන්න
ඔබට බැරිනම් මෙතුවක් ආදරේ පිලිගන්න
දැනෙන මේ පෙම් හැඟූමන්
පවසාවි විඳවනා තරම්...//
ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න...
ජීවිතය ලැබු අභිමන් යලිත් බොඳ කරලන්න
පරාජිත වූ ප්‍රේමෙන් බැහැ තවත් ඉවසන්න
ගෙවන මේ දුක් කඳ නම්
ඔබ තාම දන්නේ නැතිද...//
ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න...
ගායනය : චාමර විරසිංහ



ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.
ReplyDeleteඇත්තටම ඔයාට ගොඩක් ස්තුතිය ... ගොඩක් දුර ඈතට හිත ගියා. මගේ හිතේ කවදාවත් අමතක නොවන කෙනාගේ ළඟට මටත් නොදැනීම මගේ හිත ගියා ....