Image and video hosting by TinyPic

රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ (Milton Mallawarachchi)

{[['']]}


රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා පාවී මේ ගංතෙරේ

පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
පිපි මල් නොතලා පිනිලැල් අතුරා
සේයා මැවෙනා ඔබේ

රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා පාවී මේ ගංතෙරේ

පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
දිය ‍රැල් අතරේ හැඟුමන් කිමිදේ
මේ ගී ගයනා හදේ

රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා පාවී මේ ගංතෙරේ

ගායනය  මිල්ටන් මල්ලවාරච්චි
Share This Lyric :

No comments:

Post a Comment

ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.

 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya