{[['
']]}
ඔයා නිසා හඬලාමගේ ඇසුත් රිදුනා
තරහ වෙලා... හැර ගියදා...
පාලුවෙයි උන්නේ
වේදනා දැනුනේ
සිහිකරලා ඔබ ගැන මා හඬලා
තව මට නෑ සැනසිල්ලක් ලැබිලා
පෙම බිඳලා ඔබ ගියදා ඉඳලා
තනිවීලා ඉන්නේ සැමදා...//
සෙනෙහස මා මඳ සුලඟක් කරලා
පා කෙරුවා එනලෙස ඔබ සොයලා
සුසුමක් වී ඒ සුලඟේ එතිලා
එනු මැන වී මා හා බැඳිලා...//
ඔයා නිසා හඬලා
මගේ ඇසුත් රිදුනා
තරහ වෙලා... හැර ගියදා...
පාලුවෙයි උන්නේ
වේදනා දැනුනේ
ගායනය රොෂාන් ප්‍රනන්දු
පද රචනය අයෝධ්‍ය පෙරේරා
තනුව රදීෂ වැන්දබෝනා

No comments:
Post a Comment
ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.